යෙසායා 44:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ කර තිබෙන සෑම වැරදි ක්‍රියාවක්ම මට නැවතත් නොපෙනෙන සේ වලාකුළකින් වැසී යන්න සලස්වමි.+ ඔබ කළ පාප මම ගන වලාකුළකින් වැසුවෙමි. මා වෙතට හැරී එන්න.+ එවිට මා ඔබව මුදවාගන්නෙමි.+ මතෙව් 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+ එෆීස 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.
22 ඔබ කර තිබෙන සෑම වැරදි ක්‍රියාවක්ම මට නැවතත් නොපෙනෙන සේ වලාකුළකින් වැසී යන්න සලස්වමි.+ ඔබ කළ පාප මම ගන වලාකුළකින් වැසුවෙමි. මා වෙතට හැරී එන්න.+ එවිට මා ඔබව මුදවාගන්නෙමි.+
28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+
7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.