ක්‍රියා 13:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “ඉතින් සහෝදරයෙනි, මේ දේ දැනගන්න. අපි දැන් ඔබට ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ තැනැත්තා මාර්ගයෙන් පව්වලට සමාව ලබාගත හැකි බවයි.+ කොලොස්සි 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ පුත්‍රයා ගෙවූ වන්දියෙන් අපට නිදහස එනම්, අපගේ පව්වලට සමාව ලැබී තිබේ.+ කොලොස්සි 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ වැරදි දේ කරමින් අචර්මච්ඡේදිතයන් ලෙස මැරී සිටියදී දෙවි ඔබව ජීවත් කර ඔහු සමඟ හදවතින්ම බැඳී සිටින අය බවට පත් කළේය.+ ඔහු ඉතා කරුණාවන්තව අපගේ සියලු වැරදිවලට සමාව දී,+
38 “ඉතින් සහෝදරයෙනි, මේ දේ දැනගන්න. අපි දැන් ඔබට ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ තැනැත්තා මාර්ගයෙන් පව්වලට සමාව ලබාගත හැකි බවයි.+
13 ඔබ වැරදි දේ කරමින් අචර්මච්ඡේදිතයන් ලෙස මැරී සිටියදී දෙවි ඔබව ජීවත් කර ඔහු සමඟ හදවතින්ම බැඳී සිටින අය බවට පත් කළේය.+ ඔහු ඉතා කරුණාවන්තව අපගේ සියලු වැරදිවලට සමාව දී,+