ක්රියා 13:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 රැස්ව සිටි සමූහයා දුටු යුදෙව්වරු ඊර්ෂ්යාවෙන් පිරී,+ පාවුල් පවසමින් සිටි දේවලට විරුද්ධව අපහාසාත්මක ලෙස කතා කළෝය.+
45 රැස්ව සිටි සමූහයා දුටු යුදෙව්වරු ඊර්ෂ්යාවෙන් පිරී,+ පාවුල් පවසමින් සිටි දේවලට විරුද්ධව අපහාසාත්මක ලෙස කතා කළෝය.+