ක්‍රියා 13:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මෝසෙස්ට දෙන ලද නීතිය මාර්ගයෙන් ඔබෙන් කිසිම කෙනෙකුට නිදොස් අය වෙන්න බැරි වුණා.+ ඊට වෙනස්ව ඒ තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම නිදොස් කෙනෙක් බව ප්‍රකාශ කරනු ලබනවා.+ ගලාති 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මීට අමතරව නීතිය පිළිපැදීමෙන් පමණක් කිසිම කෙනෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවත් පැහැදිලිය.+ මන්ද, “ධර්මිෂ්ඨ තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නේ ඔහුගේ විශ්වාසය නිසයි”+ කියා සඳහන් වේ.
39 මෝසෙස්ට දෙන ලද නීතිය මාර්ගයෙන් ඔබෙන් කිසිම කෙනෙකුට නිදොස් අය වෙන්න බැරි වුණා.+ ඊට වෙනස්ව ඒ තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම නිදොස් කෙනෙක් බව ප්‍රකාශ කරනු ලබනවා.+
11 මීට අමතරව නීතිය පිළිපැදීමෙන් පමණක් කිසිම කෙනෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවත් පැහැදිලිය.+ මන්ද, “ධර්මිෂ්ඨ තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නේ ඔහුගේ විශ්වාසය නිසයි”+ කියා සඳහන් වේ.