1 තෙසලෝනික 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එලෙසම ඔබ සැමගේ මුහුණු දැකීමටත් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට යම් උපකාර ලබා දීමටත්+ අපි දිවා රෑ දෙකේම මහත් උනන්දුවකින් දෙවිට කන්නලව් කරමු.+ 2 තිමෝති 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් මෙන්+ මා දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින්+ ඔහු ඉදිරියේ මගේ හෘදය සාක්ෂිය නිදොස්ව තබාගනිමින් සිටින අතර+ මම රෑ දවල් ඔබ වෙනුවෙන් දිගටම දෙවිට කන්නලව් කරමි.+
10 එලෙසම ඔබ සැමගේ මුහුණු දැකීමටත් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට යම් උපකාර ලබා දීමටත්+ අපි දිවා රෑ දෙකේම මහත් උනන්දුවකින් දෙවිට කන්නලව් කරමු.+
3 මා දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් මෙන්+ මා දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින්+ ඔහු ඉදිරියේ මගේ හෘදය සාක්ෂිය නිදොස්ව තබාගනිමින් සිටින අතර+ මම රෑ දවල් ඔබ වෙනුවෙන් දිගටම දෙවිට කන්නලව් කරමි.+