2 කොරින්ති 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මා කොරින්තියට පැමිණීම ප්‍රමාද කරන්නේ ඔබට තවත් දුකක් ඇති කරන්න මා අකමැති නිසාය.+ මා ඔබට කියන මේ දේ සැබෑවක් නොවේ නම් මට විරුද්ධව සාක්ෂි දරන්න කියා දෙවිගෙන් ඉල්ලා සිටිමි.+ ෆිලිප්පි 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ කොතරම් ආශාවක් තිබෙනවාද කියා දෙවි මා වෙනුවෙන් සාක්ෂි දරයි. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස+ ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානය.
23 මා කොරින්තියට පැමිණීම ප්‍රමාද කරන්නේ ඔබට තවත් දුකක් ඇති කරන්න මා අකමැති නිසාය.+ මා ඔබට කියන මේ දේ සැබෑවක් නොවේ නම් මට විරුද්ධව සාක්ෂි දරන්න කියා දෙවිගෙන් ඉල්ලා සිටිමි.+
8 ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ කොතරම් ආශාවක් තිබෙනවාද කියා දෙවි මා වෙනුවෙන් සාක්ෂි දරයි. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස+ ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානය.