කොලොස්සි 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ අනුව දෙවි තෝරාගත්+ ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්,+ කරුණාවන්තකමින්, නිහතමානිකමින්,+ මෘදුකමින්+ සහ බොහෝ ඉවසිලිවන්තකමින්+ කටයුතු කරන්න.*
12 ඒ අනුව දෙවි තෝරාගත්+ ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්,+ කරුණාවන්තකමින්, නිහතමානිකමින්,+ මෘදුකමින්+ සහ බොහෝ ඉවසිලිවන්තකමින්+ කටයුතු කරන්න.*