ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 10:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔවුහුද, “අපට පුළුවන්” කියා පිළිතුරු දුන්නෝය. එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මට බොන්න සිදු වන දේ බොන්න ඔබටත් සිදු වෙයි. මා බව්තීස්ම වන අයුරින් ඔබවත් බව්තීස්ම කරයි.+

  • 2 කොරින්ති 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අප කොතැනකට ගියත් යේසුස්ට මුහුණ දෙන්න සිදු වූ අවදානම්වලට මුහුණ දෙන්න අපටත් සිදු වේ.+ එමගින් යේසුස් ගත කළ ජීවිතය හා සමාන ජීවිතයක් අපටත්* ගත කිරීමට සිදු වන බව සියලුදෙනාටම පැහැදිලි වේ.+

  • කොලොස්සි 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහුට සමාන බව්තීස්මයකට යටත් වීමෙන් ඔබත් ඔහු සමඟ මිය ගොස් තැන්පත් කර ඇති බව කිව හැකියි.+ එමෙන්ම ඔහු සමඟ ඔබට ඇති බැඳීම නිසාත් ඔහුව මරණයෙන් නැවත නැඟිටෙවූ දෙවි+ තම බලය යොදාගෙන ක්‍රියා කරන ආකාරය+ ගැන ඔබට තිබෙන විශ්වාසය නිසාත්+ ඔබවද ඔහු සමඟ නැඟිටුවා තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න