ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ 2 ලේකම් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ විනිශ්චයකරුවන්ට ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා.+ මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි.+ ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි.+ යෝබ් 34:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තෙනි,+ දැන් මා කියන දේට ඇහුම්කන් දෙන්න.සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද?+සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද?+ එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
6 ඒ විනිශ්චයකරුවන්ට ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා.+ මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි.+ ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි.+
10 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තෙනි,+ දැන් මා කියන දේට ඇහුම්කන් දෙන්න.සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද?+සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද?+ එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.