ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 15:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ‘ඔබ අතරේ ජීවත් වන ඔබේ දුප්පත් සහෝදරයාට ඔබ ලෝභ නොවී අතහිත දිය යුතුයි’+ කියා මා ඔබට පවසන්නේ දේශයේ අසරණ වූ දුප්පතුන් හැමදාමත් ඔබ සමඟ සිටින නිසයි.+

  • හිතෝපදේශ 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි.+ අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන* තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.+

  • 2 කොරින්ති 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුන් සිටියේ දැඩි පීඩා හා බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දෙමිනි. ඔවුන් කොතරම් දුගී තත්වයක සිටියත් ඔවුහු මහත් ප්‍රීතියකින් ත්‍යාගශීලීව කටයුතු කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න