ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+

      ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+

  • ක්‍රියා 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+

  • ක්‍රියා 13:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඒ ශුභාරංචිය නම් ඔවුන්ගේ දරුවන් වන අපට ඒ පොරොන්දුව ඉටු කර දී ඇති බවයි. ඔහු එසේ කර තිබෙන්නේ යේසුස්ව නැවත නැඟිටුවීමෙනුයි.+ දෙවෙනි ගීතිකාවේ සඳහන් ආකාරයට, ‘ඔබ මාගේ පුත්‍රයාය. මෙදින මම ඔබේ පියා වෙමි’ කියා දෙවි පවසන්නේ ඒ නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න