ක්‍රියා 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට ගෝලයෝ තමන්ට හැකි පමණින්+ යුදයේ වෙසෙන සහෝදරයන්ට යම් සහනාධාර යැවීමට+ තීරණය කළෝය. ක්‍රියා 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එම සිද්ධියෙන් පසු තමා මැසිඩෝනියාවට+ සහ ඇකේයාවට ගොස් ඉන් අනතුරුව යෙරුසලමට යා යුතු බව+ පාවුල් තීරණය කළේය. එමෙන්ම යෙරුසලමට ගිය පසු රෝමයටත් යා යුතුයි+ කියා ඔහු තීරණය කළේය. ක්‍රියා 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවිගේ බලයෙන් මට ලැබුණු මඟ පෙන්වීම්වලට එකඟව+ මම දැන් ගමන් කරන්නේ යෙරුසලමටයි. එහිදී මට මොනව වෙයිද කියා මම දන්නේ නැහැ. ක්‍රියා 24:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉතින් අවුරුදු ගණනාවකට පසු මම ආවේ මගේ ජාතියේ අයට සහනාධාර ලබා දෙන්න සහ දෙවිට පූජා ඔප්පු කරන්නයි.+
21 එම සිද්ධියෙන් පසු තමා මැසිඩෝනියාවට+ සහ ඇකේයාවට ගොස් ඉන් අනතුරුව යෙරුසලමට යා යුතු බව+ පාවුල් තීරණය කළේය. එමෙන්ම යෙරුසලමට ගිය පසු රෝමයටත් යා යුතුයි+ කියා ඔහු තීරණය කළේය.
22 දෙවිගේ බලයෙන් මට ලැබුණු මඟ පෙන්වීම්වලට එකඟව+ මම දැන් ගමන් කරන්නේ යෙරුසලමටයි. එහිදී මට මොනව වෙයිද කියා මම දන්නේ නැහැ.