මතෙව් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “යෝනාගේ පුත් සීමොන්, ඔබ බොහෝ සෙයින් සන්තෝෂ විය යුතු කෙනෙක්. මන්ද මේ දේ ඔබට හෙළි කර දුන්නේ මිනිසුන්* නොව ස්වර්ගයේ සිටින මගේ පියාණන්.+ 1 යොහන් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී තිබෙනවාද කියා ඔබට දැනගත හැක්කේ+ මෙලෙසය. ඒ පණිවිඩයේ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බව සඳහන් වුණොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් ලෙස සැලකිය යුතුයි.+
17 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “යෝනාගේ පුත් සීමොන්, ඔබ බොහෝ සෙයින් සන්තෝෂ විය යුතු කෙනෙක්. මන්ද මේ දේ ඔබට හෙළි කර දුන්නේ මිනිසුන්* නොව ස්වර්ගයේ සිටින මගේ පියාණන්.+
2 යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී තිබෙනවාද කියා ඔබට දැනගත හැක්කේ+ මෙලෙසය. ඒ පණිවිඩයේ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බව සඳහන් වුණොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් ලෙස සැලකිය යුතුයි.+