1 කොරින්ති 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ කැමති වන්නේ මා කුමක් සඳහා එනවාටද? කෝටුවක් රැගෙන දඬුවම් කිරීමට එනවාටද?+ නැත්නම් ප්‍රේමයෙන් හා මෘදුකමින් ඔබ ළඟට එනවාටද?+ 2 කොරින්ති 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් මා දැන් ඔබෙන් දුරස් වී සිටියත් මා පවසන දේවල් සිතට ගන්න. දෙවෙනි වතාවටත් මා ඔබ ළඟම සිටිමින් මේ දේවල් පවසනවා කියා සිතන්න. මා කලින් පැවසූ ආකාරයට පව් කර ඇති අයටත් අන් සියලුදෙනාටත් මා අනතුරු අඟවන්නේ වැරදි දේවල් කරන අයට මගෙන් හික්මවීමක් අනිවාර්යයෙන්ම ලැබෙන බවය.+ 2 කොරින්ති 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+
21 ඔබ කැමති වන්නේ මා කුමක් සඳහා එනවාටද? කෝටුවක් රැගෙන දඬුවම් කිරීමට එනවාටද?+ නැත්නම් ප්‍රේමයෙන් හා මෘදුකමින් ඔබ ළඟට එනවාටද?+
2 එහෙයින් මා දැන් ඔබෙන් දුරස් වී සිටියත් මා පවසන දේවල් සිතට ගන්න. දෙවෙනි වතාවටත් මා ඔබ ළඟම සිටිමින් මේ දේවල් පවසනවා කියා සිතන්න. මා කලින් පැවසූ ආකාරයට පව් කර ඇති අයටත් අන් සියලුදෙනාටත් මා අනතුරු අඟවන්නේ වැරදි දේවල් කරන අයට මගෙන් හික්මවීමක් අනිවාර්යයෙන්ම ලැබෙන බවය.+
10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+