21 ඇතැම්විට මා නැවත පැමිණෙන අවස්ථාවේදී මගේ දෙවි මට ලැජ්ජාවක් දැනෙන්න සැලැස්විය හැක. එසේ විය හැක්කේ කලින් පව්කාර ජීවිතයක් ගත කළ අය+ තමන් කළ අපවිත්‍ර දේවල් ගැනවත් වේශ්‍යාකම,+ නින්දිත හැසිරීම+ යනාදි දේවල් ගැනවත් පසුතැවිලි වී නැති නිසාය. එහෙයින් සමහරවිට මට බොහෝ සෙයින් ශෝක වීමට සිදු වෙයි.