2 කොරින්ති 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+ හෙබ්‍රෙව් 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න.+ එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න.+ ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති.+ තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.+
10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+
17 ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න.+ එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න.+ ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති.+ තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.+