1 කොරින්ති 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිසා+ ගොඩනැඟීමේ කටයුතු භාරව සිටින නුවණැති කෙනෙකු ලෙස අත්තිවාරම දැමුවේ මමය.+ ඒ මත ගොඩනැඟුවේ තවත් කෙනෙකි. යමෙක් එම අත්තිවාරම මත ගොඩනැඟීම සිදු කරන විට එය සිදු කරන ආකාරය ගැන ඔහු කල්පනාකාරී විය යුතුයි.+ 1 කොරින්ති 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සමහරවිට ක්‍රිස්තුස් වෙනුවෙන් ඔබට උපදේශකයන් දසදහස්දෙනෙකු සිටිය හැක.+ නමුත් ඔබට පියවරුන් බොහෝදෙනෙක් නැත.+ මන්ද ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ මම, ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් ඔබට පියෙක් වුණෙමි.+
10 දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිසා+ ගොඩනැඟීමේ කටයුතු භාරව සිටින නුවණැති කෙනෙකු ලෙස අත්තිවාරම දැමුවේ මමය.+ ඒ මත ගොඩනැඟුවේ තවත් කෙනෙකි. යමෙක් එම අත්තිවාරම මත ගොඩනැඟීම සිදු කරන විට එය සිදු කරන ආකාරය ගැන ඔහු කල්පනාකාරී විය යුතුයි.+
15 සමහරවිට ක්‍රිස්තුස් වෙනුවෙන් ඔබට උපදේශකයන් දසදහස්දෙනෙකු සිටිය හැක.+ නමුත් ඔබට පියවරුන් බොහෝදෙනෙක් නැත.+ මන්ද ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ මම, ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් ඔබට පියෙක් වුණෙමි.+