ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 16:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+

  • රෝම 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+

  • ගලාති 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 කෙසේවෙතත් ඔබ අතරේ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය+ වෙනස් ආකාරයකින් නොසිතන බව මට විශ්වාසයි.+ නමුත් ඔබ අතරේ ප්‍රශ්න ගැටලු ඇති කරන තැනැත්තා+ කවරෙකු වුවත් ඔහුට අනිවාර්යයෙන්ම විනිශ්චයක් ලැබේ.+

  • ෆිලිප්පි 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන්ට අවසානයේදී අත් වන්නේ විනාශය පමණි.+ ඔවුන් දෙවියෙකු සේ සලකන්නේ ඔවුන්ගේම ආශාවන්ය.*+ ඔවුන් යම් දේවල් ගැන ආඩම්බරයෙන් කතා කළත් ඒ දේවල් ගැන ඔවුන් ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි.+ ඔවුන්ගේ මනස් යොමු වී තිබෙන්නේ මේ ජීවිතයේ තිබෙන නිෂ්ඵල දේවලටය.+

  • 2 තිමෝති 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මට බොහෝ සෙයින් පීඩා කළ කෙනෙකු වන්නේ ඇලෙක්සැන්ඩර්+ නමැති තඹකරුවාය. ඔහු කළ දේට ප්‍රතිඵල ඔහුට යෙහෝවා දෙවිගෙන්ම ලැබෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න