3 “මම යුදෙව්වෙක්.+ මම සිලීසියා ප්‍රදේශයේ ටාසස් නම් නුවරේ උපන් කෙනෙක්.+ මම අධ්‍යාපනය ලැබුවේ මේ නුවරේ ගමාලියෙල්ගේ පාමුල ඉඳගෙනයි.+ අපේ මුතුන්මිත්තන්ගෙන් පැවතෙන නීතිය අකුරටම පිළිපදින්න මට ඉගැන්නුවා.+ ඒ නිසා අද මෙහි සිටින ඔබ සියලුදෙනාටම වගේ මටත් දෙවි ගැන දැවෙන උද්‍යෝගයක් තිබුණා.+