ලූක් 2:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඉන්පසු යේසුස් ඔවුන් සමඟ නාසරෙත් නුවර බලා පිටත් විය. ඔහු දිගටම ඔවුන්ට කීකරු වී සිටියේය.+ ඔහුගේ මව මේ සියලුම සිදුවීම් ඇගේ සිතෙහි තබාගත්තාය.+
51 ඉන්පසු යේසුස් ඔවුන් සමඟ නාසරෙත් නුවර බලා පිටත් විය. ඔහු දිගටම ඔවුන්ට කීකරු වී සිටියේය.+ ඔහුගේ මව මේ සියලුම සිදුවීම් ඇගේ සිතෙහි තබාගත්තාය.+