රෝම 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවැනි අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති. 2 පේතෘස් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තණ්හාවෙන් ක්‍රියා කරන ඔවුහු, ඔබට වංචනික දේවල් පවසා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්නෝය.+ කෙසේවෙතත් පුරාණයේ සිට ඔවුන් සඳහා නියමිතව තිබෙන විනිශ්චය+ ප්‍රමාද වන්නේ නැත. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනාශය අත් වේ.+ 2 පේතෘස් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද ඔවුහු කිසි හරයක් නැති දේවල් ගැන මහ ඉහළින් කතා කරති. ඊට අමතරව ඔවුහු වැරදි දේවල් කරන අයගෙන් යන්තමින් හෝ ගැලවී යන අයව+ පව්කාර ආශාවලට+ හා නින්දිත ක්‍රියාවලට යොමු කරමින් නැවතත් වරදට පොලඹවති.+
18 එවැනි අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති.
3 තණ්හාවෙන් ක්‍රියා කරන ඔවුහු, ඔබට වංචනික දේවල් පවසා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්නෝය.+ කෙසේවෙතත් පුරාණයේ සිට ඔවුන් සඳහා නියමිතව තිබෙන විනිශ්චය+ ප්‍රමාද වන්නේ නැත. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනාශය අත් වේ.+
18 මන්ද ඔවුහු කිසි හරයක් නැති දේවල් ගැන මහ ඉහළින් කතා කරති. ඊට අමතරව ඔවුහු වැරදි දේවල් කරන අයගෙන් යන්තමින් හෝ ගැලවී යන අයව+ පව්කාර ආශාවලට+ හා නින්දිත ක්‍රියාවලට යොමු කරමින් නැවතත් වරදට පොලඹවති.+