ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඔබ එකිනෙකාගේ එම අවශ්‍යතාව ගැන සැලකිලිමත් වෙමින් එය ඉටු කර දීමට වගබලා ගත යුතුයි.+ යම් ලෙසකින් එම අවශ්‍යතා ඉටු කර නොදීමට තීරණය කළොත් මුලින්ම ඔබ දෙදෙනා ඒ ගැන සාකච්ඡා කළ යුතු අතර එයින් වැළකී සිටිය යුත්තේ යම් නිශ්චිත කාලයකට පමණි.+ එසේ වැළකී සිටින කාලය යාච්ඤාව සඳහා වෙන් කළ හැකි අතර ඉන්පසු නැවත එක් වීමට ඔබට පුළුවන. එසේ නොකළොත් ඔබේ ආශාවන් පාලනය කරගැනීමට නොහැකි වීම නිසා+ ඔබ සාතන්ගේ පෙලඹීම්වලට හසු විය හැක.+

  • යාකොබ් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මන්ද අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.*+ යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම්+ මුළු ශරීරයම හොඳින් පාලනය කරන, කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න