ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 14:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එසේනම් මා කුමක් කළ යුතුද? දෙවිගේ බලයෙන් ලැබෙන දීමනාව උපකාරයෙන් මම යාච්ඤා කරන්නෙමි. එලෙසම මට තේරෙන භාෂාවෙන්ද යාච්ඤා කරන්නෙමි. දෙවිගේ බලයෙන් ලැබෙන දීමනාව උපකාරයෙන් ප්‍රශංසා ගී ගයන්නෙමි.+ එලෙසම මට තේරෙන භාෂාවෙන්ද ප්‍රශංසා ගී ගයන්නෙමි.+

  • කොලොස්සි 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ක්‍රිස්තුස් ඉගැන්වූ දේවල් ඔබේ ජීවිතය තුළ නිතරම ක්‍රියාත්මක විය යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට සියලු ප්‍රඥාව ලැබේ.+ ගීතිකාවලින්ද+ දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමෙන්ද ඔහුට මියුරු ගීත+ ගයමින්ද එකිනෙකාට උගන්වා+ මඟ පෙන්වීම් ලබා දෙන්න. එසේ ඔබේ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ගී ගයන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න