එෆීස 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එසේ කිරීමෙන් ඔහු පරිශුද්ධ රහසක්+ වූ තම කැමැත්ත ගැන අපව දැනුවත් කළේය. ඒ පරිශුද්ධ රහස ඔහු කිරීමට සතුටු වන දේ හා ඔහු අරමුණු කරන දේට එකඟය.+ එෆීස 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙයින් මා ලියා එවන මේ දේවල් ඔබ කියවන විට ක්‍රිස්තුස්ගේ පරිශුද්ධ රහස+ ගැන මට ඇති අවබෝධය+ ඔබට තේරුම්ගත හැක. කොලොස්සි 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මා දේශනා කළේ යුග හා පරම්පරා ගණනාවක් පුරා+ සඟවා තිබුණු පරිශුද්ධ රහස+ ගැනය. නමුත් දැන් එය ඔහුගේ ශුද්ධ තැනැත්තන්ට හෙළි කර තිබේ.+
9 එසේ කිරීමෙන් ඔහු පරිශුද්ධ රහසක්+ වූ තම කැමැත්ත ගැන අපව දැනුවත් කළේය. ඒ පරිශුද්ධ රහස ඔහු කිරීමට සතුටු වන දේ හා ඔහු අරමුණු කරන දේට එකඟය.+
4 එහෙයින් මා ලියා එවන මේ දේවල් ඔබ කියවන විට ක්‍රිස්තුස්ගේ පරිශුද්ධ රහස+ ගැන මට ඇති අවබෝධය+ ඔබට තේරුම්ගත හැක.
26 මා දේශනා කළේ යුග හා පරම්පරා ගණනාවක් පුරා+ සඟවා තිබුණු පරිශුද්ධ රහස+ ගැනය. නමුත් දැන් එය ඔහුගේ ශුද්ධ තැනැත්තන්ට හෙළි කර තිබේ.+