ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 24:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට ආණ්ඩුකාරයා පාවුල් දෙස බලා ඔහුට කතා කරන්න කියා තම හිසෙන් සංඥා කළ විට පාවුල් මෙසේ පිළිතුරු දුන්නේය.

      “ඔබතුමන් මේ දේශයේ අවුරුදු ගණනාවක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කර ඇති බව මම හොඳින් දන්නවා. ඒ නිසා මගේ පැත්තෙනුත් තොරතුරු ඉදිරිපත් කරන්න මම ඉතාමත් සතුටුයි.+

  • ක්‍රියා 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් මම එක දෙයක් පිළිගන්න කැමතියි. එනම් මම දැන් ජීවත් වන්නේ ඔවුන් ‘ආගමික නිකායක්’ කියා හඳුන්වන කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසයි. මගේ මුතුන්මිත්තන්ගේ දෙවිට+ මම නමස්කාර කරන්නේ ඒ විදිහටයි. ඒ වගේම අපේ නීතියේ සහ අනාගතවක්තෘවරුන් විසින් ලියූ සෑම දෙයක්ම මම විශ්වාස කරනවා.+

  • ෆිලිප්පි 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවැනි අය ක්‍රිස්තුස් ගැන කතා කරන්නේ ඔවුන් තුළ තිබෙන ප්‍රේමය නිසාය. මන්ද මා මෙහි සිටින්නේ ශුභාරංචිය වෙනුවෙන් කතා කිරීමට+ බව ඔවුහු දනිති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න