ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දෙවි නැවතත් මෝසෙස්ට මෙසේ කීවේය.

      “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, එසේය ආබ්‍රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ+ දෙවි ඔබ වෙතට මාව එව්වේය.’ සදහටම මගේ නාමය එයයි.+ පරම්පරාවෙන් පරම්පරාවට+ මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.

  • ක්‍රියා 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වූ+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි තමන්ගේ සේවකයා+ වන යේසුස්ව දැන් තේජසට පත් කර තිබෙනවා.+ නමුත් මොනවාද ඔබ කළේ? පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත්+ ඔබ ඔහුව පිලාත් ඉදිරියේම ප්‍රතික්ෂේප කර මිනිසුන්ගේ අතට පාවා දුන්නා.+

  • ක්‍රියා 26:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 නමුත් මට දෙවිගේ උපකාරය ලැබුණු නිසා+ මෙදින දක්වා සෑම තරාතිරමකම සිටින අයට සාක්ෂි දරන්න මට හැකි වී තිබෙනවා. මම ඔවුන්ට පවසන්නේ සිදු වන බවට අනාගතවක්තෘවරුන්+ සහ මෝසෙස්+ පැවසූ දේවල් පමණයි.

  • 2 තිමෝති 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් මෙන්+ මා දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින්+ ඔහු ඉදිරියේ මගේ හෘදය සාක්ෂිය නිදොස්ව තබාගනිමින් සිටින අතර+ මම රෑ දවල් ඔබ වෙනුවෙන් දිගටම දෙවිට කන්නලව් කරමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න