නික්මයාම 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය. මතෙව් 22:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි මමය.’+ දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි.”+
6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය.