12 ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයෙකු වන ඔබේ පළාතේම තවත් කෙනෙකු වන එපෆ්‍රස්ද+ ඔබට සුබ පතයි. ඔහු නිතරම ඔබ වෙනුවෙන් මහත් උනන්දුවකින් යාච්ඤා කරයි. ඔහුගේ ආශාව වන්නේ ඔබ අවසානය දක්වා අවබෝධයෙන් ක්‍රියා කරන අය ලෙසත්+ දෙවිගේ කැමැත්ත ගැන ස්ථිර විශ්වාසයකින් සිටින අය ලෙසත් නොසැලී සිටිනවා දැකීමය.