එෆීස 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම නිරතුරුවම ඔබ ගැන දෙවිට ස්තුති කරමි. එලෙසම මම නිතරම මගේ යාච්ඤාවලදී ඔබ ගැන සඳහන් කරන්නෙමි.+ යාකොබ් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+
16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+