ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එෆීස 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 අන්ධ වූ ඇස් පැහැදෙන ආකාරයටම+ ඔබේ සිත්වලට කාරණා හොඳින් අවබෝධ කරගැනීමට+ දෙවි ඔබට දැනටමත් හැකියාව ලබා දී ඇත. එහෙයින් කැඳවනු ලැබූ අය ලෙස ඔහු ඔබට දී ඇති බලාපොරොත්තුව ගැනත්+ සියලුම ශුද්ධ තැනැත්තන්ට+ උරුමයක් ලෙස ඔහු ලබා දෙන තේජවත් සම්පත් ගැනත්+ ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න කියා යාච්ඤා කරමි.

  • 2 තිමෝති 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ධර්මිෂ්ඨකම හිමි කර දෙන ඔටුන්න මෙතැන් සිට මා වෙනුවෙන්ම වෙන් කර තිබේ.+ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්+ වන ස්වාමීන් මට ඒ ඔටුන්න+ තම විනිශ්චය ඉටු කරන දවසේදී+ ලබා දෙයි. එය මට පමණක් නොව ඔහු එසේ එළිදරව් වන අවස්ථාව එන තුරු මහත් ආශාවකින් බලා සිටින සියලුදෙනාටම හිමි වනු ඇත.

  • හෙබ්‍රෙව් 6:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අපට තිබෙන ඒ බලාපොරොත්තුව+ අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත. ඒ බලාපොරොත්තුව මාර්ගයෙන් අපට තිරය පසු කරගෙන යා හැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න