1 කොරින්ති 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊට අමතරව අවසානය දක්වාම ස්ථිරව සිටීමට+ දෙවි ඔබට උපකාර කරනු ඇත. එයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ දවසේදී+ නිදොස්ව සිටීමට+ ඔබට හැකි වෙයි.
8 ඊට අමතරව අවසානය දක්වාම ස්ථිරව සිටීමට+ දෙවි ඔබට උපකාර කරනු ඇත. එයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ දවසේදී+ නිදොස්ව සිටීමට+ ඔබට හැකි වෙයි.