ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්,+ විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන+ වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.+

  • 2 තිමෝති 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත.+ ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.+ ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති,+ නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති,+

  • තීතස් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.

  • යාකොබ් 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මාගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපට වඩාත් බරපතළ විනිශ්චයක් ලැබෙන බව දන්නා නිසා+ ඔබ අතරෙන් බොහෝදෙනෙකු ගුරුවරුන් වීමට ඉක්මන් නොවිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න