1 තිමෝති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+ තීතස් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත. තීතස් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ කියමනෙහි යම් සැබෑවක් ගැබ්ව ඇත. එහෙයින් නිරතුරුවම ඔවුන්ට තදින් අවවාද කරන්න.+ එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල නොවන අතර,+ තීතස් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දේවල් ගැන දිගටම කතා කරන්න. එලෙසම ඔබට ලබා දී තිබෙන අධිකාරියට එකඟව උපදෙස්, මඟ පෙන්වීම් සහ අවවාද ලබා දෙන්න.+ ඔබව පහත් කර සැලකීමට+ කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න.
20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+
9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.
13 ඒ කියමනෙහි යම් සැබෑවක් ගැබ්ව ඇත. එහෙයින් නිරතුරුවම ඔවුන්ට තදින් අවවාද කරන්න.+ එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල නොවන අතර,+
15 ඒ දේවල් ගැන දිගටම කතා කරන්න. එලෙසම ඔබට ලබා දී තිබෙන අධිකාරියට එකඟව උපදෙස්, මඟ පෙන්වීම් සහ අවවාද ලබා දෙන්න.+ ඔබව පහත් කර සැලකීමට+ කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න.