ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 28:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එහෙයින් ඔවුහු ඔහු සමඟ කතාබහ කිරීමට දවසක් නියම කරගත් අතර නියමිත දවසේ ඔහු නවාතැන් ගත් ස්ථානයට විශාල පිරිසක් පැමිණියෝය. එදින ඔහු උදෑසන සිට සවස දක්වාම දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක් ඔවුන්ට ලබා දුන්නේය.+ මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් දේවල්ද+ අනාගතවක්තෘවරුන් ලියූ දේවල්ද+ යොදාගත් ඔහු, යේසුස් ගැන ඉතා පැහැදිලි තර්ක ඉදිරිපත් කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න