ක්‍රියා 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පාවුල් වෙනදා මෙන්+ සිනගෝගයට ඇතුල් වී සබත් දවස් තුනක් පුරා ඔවුන්ට ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නේය.+ ක්‍රියා 26:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් මට දෙවිගේ උපකාරය ලැබුණු නිසා+ මෙදින දක්වා සෑම තරාතිරමකම සිටින අයට සාක්ෂි දරන්න මට හැකි වී තිබෙනවා. මම ඔවුන්ට පවසන්නේ සිදු වන බවට අනාගතවක්තෘවරුන්+ සහ මෝසෙස්+ පැවසූ දේවල් පමණයි.
2 පාවුල් වෙනදා මෙන්+ සිනගෝගයට ඇතුල් වී සබත් දවස් තුනක් පුරා ඔවුන්ට ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නේය.+
22 නමුත් මට දෙවිගේ උපකාරය ලැබුණු නිසා+ මෙදින දක්වා සෑම තරාතිරමකම සිටින අයට සාක්ෂි දරන්න මට හැකි වී තිබෙනවා. මම ඔවුන්ට පවසන්නේ සිදු වන බවට අනාගතවක්තෘවරුන්+ සහ මෝසෙස්+ පැවසූ දේවල් පමණයි.