මතෙව් 26:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය. යොහන් 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මගේ සිත දැන් කැලඹිලා.+ ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින්* මාව ගලවන්න+ කියා කියන්නද? ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි.
39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.
27 මගේ සිත දැන් කැලඹිලා.+ ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින්* මාව ගලවන්න+ කියා කියන්නද? ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි.