ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 17:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.

  • යොහන් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දෙවි තම පුත්‍රයාව ලෝකයට එව්වේ, ඔහු මාර්ගයෙන් ලෝකයේ සිටින අයව විනිශ්චය කිරීමට නොව+ ඔහු මාර්ගයෙන් ඔවුන්ට ගැලවීම ලබා දීමටයි.+

  • යොහන් 13:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න