ක්‍රියා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු යොහන්ගේ සහෝදරයා වූ යාකොබ්ව+ කඩුවෙන් මරා දැමුවේය.+ හෙබ්‍රෙව් 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබ සත්‍යය පිළිබඳ දැනුමෙන් ආලෝකවත් වූ පසු+ මහත් පොරබැදීමක් කරමින් බොහෝ දුක් හිරිහැර විඳීමට සිදු වූ අතීත දවස් සිහි කරන්න.+
32 ඔබ සත්‍යය පිළිබඳ දැනුමෙන් ආලෝකවත් වූ පසු+ මහත් පොරබැදීමක් කරමින් බොහෝ දුක් හිරිහැර විඳීමට සිදු වූ අතීත දවස් සිහි කරන්න.+