ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 34:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නපුරට පිටු පා යහපත කරන්න.+

      සමාදානය සොයා, එය ලුහුබඳින්න.+

  • රෝම 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.+

  • රෝම 14:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ අනුව සමාදානයට දායක වන දේවල්ද+ එකිනෙකාව ගොඩනංවන දේවල්ද+ කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.

  • 2 තිමෝති 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ අනුව යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම,+ විශ්වාසය, ප්‍රේමය හා සමාදානය+ යන දේවල් ඔබේ ජීවිතයට එකතු කරගැනීමට දැඩි වෑයමක් දරන්න. එලෙසම පිරිසිදු හදවතකින් ස්වාමීන්ට කන්නලව් කරන අයට සමීපව සිටින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න