ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඇත්තෙන්ම මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබත් නිරතුරුවම කීකරුකම පෙන්වා ඇත.+ ඔබ එසේ කළේ මා ඔබ ළඟ සිටියදී* පමණක් නොවේ. මා ඔබෙන් ඈත්ව සිටි විටත් ඔබ ඊටත් වඩා උනන්දුවකින් එසේ කළහුය. දැනුත් ඔබ කරමින් සිටින්නේ එයයි. එහෙයින් දේවගරුබියක් ඇතුව+ ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න.

  • 1 තිමෝති 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 රජවරුන්+ සහ උසස් නිලතල දරන සියලුදෙනා වෙනුවෙන්ද+ එසේ කරන්න. මන්ද අපගේ ආශාව වන්නේ දෙවිට පූර්ණ භක්තියක් ඇතුවද ගෞරවනීයවද සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කිරීමය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න