යොහන් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සදාකාල ජීවනය ලබාගැනීමට+ ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි+ වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන හඳුනා ගැනීමයි.*+ හෙබ්‍රෙව් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+
3 සදාකාල ජීවනය ලබාගැනීමට+ ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි+ වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන හඳුනා ගැනීමයි.*+
14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+