ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දෙවි ක්‍රිස්තුස්ව එව්වේ මිනිසාට දෙවි සමඟ සමාදාන වීමට මඟක් සලසන පූජාවක් ලෙසය.+ ඒ සඳහා ඔවුන් ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය විය.+ දෙවි ඒ දේ කළේ තමන් ධර්මිෂ්ඨ බව තහවුරු කිරීමටය. අතීතයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වූයේ ඔහු ඉවසිලිවන්තව ක්‍රියා කරමින්+ මිනිසුන් කළ පාපවලට සමාව දීමෙනි.+

  • 1 තිමෝති 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත.

  • හෙබ්‍රෙව් 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ අනුව තම ‘සහෝදරයන්ට’ සෑම ආකාරයකින්ම සමාන වීමට ඔහුට සිදු විය.+ ඔහු එසේ කළේ දයාවන්ත මෙන්ම විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වී මිනිසුන්ගේ පාප වෙනුවෙන්+ දෙවි ඉදිරියේ පෙනී සිට+ දෙවි සමඟ නැවතත් සමාදාන වීමට මඟ පාදන+ පූජාවක් ඔප්පු කිරීමටය.

  • 1 යොහන් 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවි එවැනි දෙයක් කළේ අප ඔහුට ප්‍රේම කළ නිසා නොව ඔහු අපට ප්‍රේම කළ නිසාය. ඔහු අපට ප්‍රේමය පෙන්වූවේ අපගේ පව්වලට+ සමාව ලබාගෙන ඔහු සමඟ සමාදාන වීමට මඟ පාදන+ පූජාවක්+ ලෙස තම පුත්‍රයාව එවීම මගිනි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න