යොහන් 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා.+ මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරන අතර අපි දෙදෙනා ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරනවා.+
23 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා.+ මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරන අතර අපි දෙදෙනා ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරනවා.+