යොහන් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සියලු ආකාරයේ මිනිසුන්ව+ ආලෝකවත් කරන+ ඒ සැබෑ ආලෝකය+ ලොවට පැමිණිය යුතු කාලය ළඟා විය. යොහන් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.” කොලොස්සි 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඒ දේවල්, පැමිණීමට තිබූ සැබෑ දේ+ වන ක්‍රිස්තුස්+ පිළිබඳ ඡායාවක් පමණි.+
12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.”