යොහන් 17:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ධර්මිෂ්ඨ+ පියාණෙනි, ලෝකය නම් ඔබව හඳුනාගෙන නැහැ.+ නමුත් මම ඔබව හොඳින් හඳුනාගෙන සිටිනවා. ඒ වගේම ඔබ මාව එවූ බව ඔවුනුත් හොඳින් දන්නවා.+
25 ධර්මිෂ්ඨ+ පියාණෙනි, ලෝකය නම් ඔබව හඳුනාගෙන නැහැ.+ නමුත් මම ඔබව හොඳින් හඳුනාගෙන සිටිනවා. ඒ වගේම ඔබ මාව එවූ බව ඔවුනුත් හොඳින් දන්නවා.+