මතෙව් 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින්+ සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින්+ ඇය සමඟ අනාචාරයේ* හැසිරී ඇති බවයි.+ රෝම 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට කල්තියාම සැලසුම් යොදනවා වෙනුවට+ ඔබේ මුළු හදවතින්ම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න.+ 1 පේතෘස් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කීකරු දරුවන් වන්න. ඔබ මීට පෙර නොදැනුවත්කමින් තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න.+
28 නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින්+ සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින්+ ඇය සමඟ අනාචාරයේ* හැසිරී ඇති බවයි.+
14 වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට කල්තියාම සැලසුම් යොදනවා වෙනුවට+ ඔබේ මුළු හදවතින්ම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න.+
14 කීකරු දරුවන් වන්න. ඔබ මීට පෙර නොදැනුවත්කමින් තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න.+