-
එසකියෙල් 43:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 දෙවි මට මෙසේ පැවසීය.
“මනුෂ්‍ය පුත්‍රය, මාගේ සිංහාසනය මෙයයි.+ මා පා තබන ස්ථානය මෙයයි.+ මම මේ ස්ථානයේ සිට ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟ සදහටම වාසය කරන්නෙමි.+ අතීතයේදී මාගේ සෙනඟද ඔවුන්ගේ රජවරුද+ වේශ්‍යාකම් කිරීමෙන් හා තම රජවරුන්ගේ මළ කඳන්*+ මාගේ ශුද්ධ භූමියේ තැබීමෙන් මාගේ ශුද්ධ නාමයට නින්දා ගෙනාවෝය. නමුත් නැවත කිසිදා එසේ කරන්න මම ඔවුන්ට ඉඩ නොදෙන්නෙමි.+
-