මතෙව් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මිනිසුන් ඔබට පීඩා කර+ ඔබව මරණයට පත් කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා+ සියලු ජාතීන් ඔබට වෛර කරයි.+