මතෙව් 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න.+ මන්ද ඔවුන් ඔබව උසාවිවලට භාර දී+ ඔවුන්ගේ සිනගෝගවලදී+ ඔබට කසයෙන් තළයි.+ යොහන් 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. ඒ දේ අමතක කරන්න එපා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.+ ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි. ක්‍රියා 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ස්තේපන්ගේ මරණයෙන් පසු හටගත් පීඩාව නිසා බොහෝදෙනෙක් ෆිනීෂියාව,+ සයිප්‍රසය+ සහ අන්තියෝකිය දක්වා විසිර ගියෝය.+ නමුත් ඔවුන් යුදෙව්වරුන්ට මිස වෙනත් කිසිම කෙනෙකුට දෙවිගේ පණිවිඩය ගැන කතා කළේ නැත.+ එළිදරව් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.+ යක්ෂයා+ ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට ලක් වන අතර+ ඔබ විඳින පීඩා+ දවස් දහයක් පුරා පවතිනු ඇත. ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න.+ එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.+
17 මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න.+ මන්ද ඔවුන් ඔබව උසාවිවලට භාර දී+ ඔවුන්ගේ සිනගෝගවලදී+ ඔබට කසයෙන් තළයි.+
20 දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. ඒ දේ අමතක කරන්න එපා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.+ ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි.
19 ස්තේපන්ගේ මරණයෙන් පසු හටගත් පීඩාව නිසා බොහෝදෙනෙක් ෆිනීෂියාව,+ සයිප්‍රසය+ සහ අන්තියෝකිය දක්වා විසිර ගියෝය.+ නමුත් ඔවුන් යුදෙව්වරුන්ට මිස වෙනත් කිසිම කෙනෙකුට දෙවිගේ පණිවිඩය ගැන කතා කළේ නැත.+
10 ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.+ යක්ෂයා+ ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට ලක් වන අතර+ ඔබ විඳින පීඩා+ දවස් දහයක් පුරා පවතිනු ඇත. ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න.+ එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.+