යොහන් 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+ එළිදරව් 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+
29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+
17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+